මොනවාද මේ Binary Options Trading කියන්නේ?
What is Binary Options Trading? Binary option trading කියන්නේ ඉතාමත් සුළු කාලයක් ආයෝජනය කරලා වැඩි ප්රතිලාභයක් ගන්න පුළුවන් මාර්ගයක්. හැමෝම කියන දෙයක් තමා Binary Options කියන්නේ ඉතාමත් පහසුවෙන් මුදල් උපයන්න පුළුවන් මාර්ගයක් කියලා. ඒත් ඇත්තටම Binary Options Trading කියන්නේ ඉතාමත් සුළු කාලයක් ආයෝජනය කරලා වැඩි ප්රතිලාභයක් ගන්න පුළුවන් මාර්ගයක් වුනාට …